ශ්‍රී ලාංකිකයින්ගෙන් 98%ක්ම රට ගැන කලකිරීමෙන් !

රජයේ වැඩ ගැන ජනතා අනුමැතිය 3%යි රටේ කටයුතු සිදුවෙමින් තිබෙන හැටි ගැන තෘප්තිය 2%යි ආර්ථිකය ගැන විශ්වාසය සෘණ 96 (-96) යි වෙරිටේ රිසර්ච් සිදුකරන “රට හිතන හැටි” දීප ව්‍යාප්ත ජනමත විමසුම් සමීක්ෂණයේ ජූනි මාසය සඳහා වන තොරතුරු මේ වන විට නිකුත් කර තිබේ. එම සමීක්ෂණයේ ප‍්‍රතිඵල අනුව, රජයේ වැඩ ගැන ජනතා අනුමැතිය තිබෙන්නේ 3%ක මට්ටමකය.…

රුසියානු මුද්‍රා නාට්‍ය හා නර්තන පාසලේ සම්මාන උළෙල !

කොළඹ රුසියානු මන්දිරයේ මුද්‍රා නාට්‍ය හා නර්ථන පාසලේ ( Russian School of Ballet & dancing of the Russian House in Colombo) සහතික පත්‍ර ප්‍රදානෝත්සවය නැටුම් බිෂොප් විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පසුගියදා පැවත්විණ . මෙරට රුසියානු තානාපති කාර්යාලයට සම්බන්ධ සංස්කෘතික කේන්ද්‍රය ලෙස කටයුතු කරන කොළඹ රුසියානු මන්දිරය, රුසියානු සංස්කෘතියේ උරුමයන් මෙරටට හඳුන්වාදීමේ අරමුණින් මෙම ‘බැලේ’ නර්තන පුහුණු පාසල…

CONCEPT PAPER FOR THE PUBLICATION OF MAGAZINE & E- MAGAZINE The Asian Media and Cultural Association (AMCA) proposes to the Indian high commission in sri lanka , that in order to strengthen bilateral ties between Sri Lanka and India, Magazine and E Magazine ( magazine type web site) should be launched to make the Sinhala…

අතුරු අයවැයෙන් ජනතාවට සහන රැසක් !

අවශ්‍ය වුවොත් අපහසුතාවයන්ට පත්ව ඇති පුද්ගලයින්ට නොමිලේ ආහාර ලබාදීමට පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සඳහන්කර සිටිනවා. පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ රටේ සෑම පුද්ගලයෙකුටම තුන් වේල ආහාර ලබාදීමේ වැඩසටහනක් ගැන කැබිනට් මණ්ඩලයේ දී සාකච්ජා කළ බවයි. එමෙන්ම මේ තත්ත්වය හමුවේ විවිධ දුෂ්කරතාවයන්ට මුහුණ පා සිටින ජනතාවට සහන සැලසීමට රජය පමණක් නොව පක්ෂ…

ඉන්දියාව උණුසුම්වේ !

ඉන්දියාවේ උෂ්ණත්වය වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබෙනවා. දිල්ලිය ඇතුලු ඇතැම් නගරවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 44 ඉක්මවා ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඉන්දිය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ මේ සතිය තුළ බොහෝ ප්‍රදේශවල උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 04 කින් පමණ ඉහළ යනු ඇති බවයි. එය සැලකෙන්නේ වසර 122 කට පසු ඉන්දියාවෙන් වාර්තා වන ඉහළ ම…

සජිත් , අනුර , අන්තර්කාලීන ආණ්ඩුවකට විරුද්ධයි !

සර්වපාක්ෂික අන්තර්කාලීන ආණ්ඩුවකට එක් වීමට ජනාධිපතිවරයා කළ යෝජනාව ජනතා විමුක්ති පෙරමුණ සහ සමගි ජන බලවේගය ප්‍රතික්ෂේප කර ඇත උද්ගතව ඇති ජාතික අර්බුදයට විසඳුම් සෙවීමට එක්වන ලෙස සියලු දේශපාලන පක්ෂවලට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද දිනයේදී විවෘත ආරාධනාවක් සිදුකරනු ලැබුවා. අද පැවති මාධ්‍ය හමුවකදී සමගී ජනබල වේගය පක්ෂයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කර සිටියේ…

ශ්‍රී ලංකාව මේ වනවිට ආසියාවේ ඉහළම උද්ධමනය ඇති රට බවට පත්ව ඇත . ඒ අනුව රට තුල වර්තමානයේ පවතින ආර්ථික අර්බුදයන්ට බලපෑ ඇත්තේ ගෝලීය සාධක පමණක්ම නොවන බව ඉතා පැහැදිලිය . බහුවිධ ආර්ථික කරුණු කාරණවලට මුහුණ දීමෙන් අනතුරුව ශ්‍රී ලංකාව උද්ධමනකාරී ප්‍රවණතාවලට මුහුණ දීමේ දී වෙනදාට වැඩි අවදානමක් බවක් පෙන්නුම් කරයි. දැඩි උද්, පමණක් නොව…

බැසිල් යළි පැමිණේ !

අමෙරිකාවට ගොස් සිටි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද පෙරවරුවේ යළි  දිවයිනට පැමිණ ඇත අද (01) උදෑසන ඩුබායි සිට පැමිණි එමිරේට්ස් ගුවන් සේවයට අයත් ඊ.කේ 650 දරණ ගුවන් යානයෙන් අමාත්‍යවරයා කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි බව වාර්තාවේ . මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පිළිගැනිම සඳහා නිමල් ලන්සා රාජ්‍ය අමාත්‍යවරයා කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ ඇති බවද වාර්තාවන…

‘2022’ නව වසරේදී, අපේ රට “කබලෙන් ලිපට” වැටේවිද ?

එළඹෙන 2022 වසරේදී ශ්‍රී ලංකාව “බංකොලොත් ” වේවිද ?  මේ අප බොහෝදෙනෙකුගේ සිත් තුල මේවනවිට මතුවී ඇත සැක සංකාවකි . විශේෂයෙන් ‘මූඩිස්” ආයෝජන සේවාව මෙන්ම  ෆිච් ජාත්‍යන්තර ණය ශ්‍රේණිගතකිරීමේ ආයතනය, ශ්‍රී ලංකාව සම්භන්ධව දිගින් දිගටම නිකුත් කරන , නිවේදනයන් හා  ප්‍රකාශයන් හේතුවෙන් මෙම සැක සංකා තවදුරටත් වර්ධනය වෙමින් ඇත . ෆිච් ජාත්‍යන්තර ශ්‍රේණිගතකිරීමේ ආයතනය අනතුරු…

කොවිඩ්වලටත් වඩා භයානක වෛරස ඉදිරියේදී මතුවේවි – සාරා අනතුරු අඟවයි!

ඉදිරි අනාගතයේදී ඇතිවන වසංගත තත්ත්වයන් වත්මන් කොවිඩ් -19 වසංගතයට වඩා මාරාන්තික විය හැකි බැවින් ඊට සමස්ත ලෝකයාම සුදානම් විය යුතු බව Oxford-AstraZeneca එන්නතෙහි නිර්මාතෘවරියක වන මහාචාර්ය  සාරා ගිල්බර්ට්  ප්‍රකාශ කර සිටි. කොවිඩ් -19 වෛරසයේ ව්‍යාප්තිය සමග උගත් පාඩම් නිකරුණේ නාස්ති වී යාමට ඉඩ නොතැබිය යුතු බවට සමස්ත ලෝකයම සහතික විය යුතු බවද ඇය  සඳහන් කර…

ඉන්ධන මිල පාලනයට ඇමෙරිකාව, සංචිත මුදාහරී

ලෝක වෙළඳපළ වෙත හදිසි ඉන්ධන සංචිත මුදා හැරීමට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් පියවර ගෙන ඇත ජනාධිපතිවරයා පැවසුවේ වෙළඳපලේ ඉන්ධන මිල ඉහළ යාම පාලනය කිරීමේ අරමුණින් මෙම තීරණයට එළඹි බවය ඒ අනුව ජෝ බයිඩ්න්ගේ නියෝගය පරිදි බලශක්ති දෙපාර්තමේන්තුව උපායමාර්ගික ඛනිජ තෙල් සංචිතයෙන් ඉන්ධන බැරල් මිලියන 50 ක් ලෝක වෙලඳපල වෙත නිකුත් කිරීමට පියවර ගෙන ඇතැයි ධවල…

vehicles

රජයට අයත් කැඩුණු වාහන 5500ක් හදාගෙන පාවිච්චියට ගන්න සැරසේ

රජයට අයත් වාහනවලින් දැනට ධාවන තත්ත්වයේ නොමැති වාහන 5533ක් අතුරින් කඩිනමින්‌ අලුත්වැඩියා කළ හැකි වාහන ප්‍රයෝජනයට ගැනීමට අමාත්‍ය මණ්ඩලය විසින්‌ තීරණය කර තිබේ.