මාවනැල්ලේ බුදුපිළිම විනාශ කළ අන්තවාදී කල්ලිය රකින්නේ ආණ්ඩුකාරවරයෙක්!

මාවනැල්ලේ ගම්මාන කිහිපයක බුදු පිළිම විනාශ කිරීමත් සමග අනාවරණය වූ අන්තවාදී ආගමික කල්ලියේ මහමොළකරුවන් වන අයියා මලෝ දෙදෙනා අත්අඩංගුවට ගැනීමට ඉඩනොදෙමින් පොලීසියට බලපෑම් කර ඇත්තේ ආණ්ඩුකාරවරයෙකි. එම ආණ්ඩුකාරවරයා බලපෑම් කර ඇත්තේ මාවනැල්ලේ සහකාර පොලිස් අධිකාරිවරයාට ය. පොලිස්පති පූජිත් ජයසුන්දර විසින් මාවනැල්ල සහකාර පොලිස් අධිකාරිවරයාට දුරකතන ඇමතුමක් දෙමින් අදාළ ආණ්ඩුකාරවරයාට දුරකතන ඇමතුමක් ගන්නා ලෙස දැනුම් දීමටකට … Continue reading මාවනැල්ලේ බුදුපිළිම විනාශ කළ අන්තවාදී කල්ලිය රකින්නේ ආණ්ඩුකාරවරයෙක්!