නවතම පුවත්

ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සදහා පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පත් කරේ

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පසුගිය මහ  මැතිවරණයෙදී අපේ ජන බල පක්ෂයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සදහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී  පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පත් කර ඇති බව මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචි හේවා පවසනවා. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ අද (18) අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ නම ප්‍රකාශයට පත් කර ඇති බවයි.

අපේ ජන බල පක්ෂයේ මැතිවරණ ව්‍යපාරයේ තේමාව වූයේ පූජ්‍ය ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන් පාර්ගිමේන්තුවට පත් කිරිමට නිවසකික් එක ඡන්දයක් අපේ ජන බල පක්ෂයට ලබාදෙන ලෙසයි ඒ අනුව අපේ ජන බල පක්ෂය ඡන්ද 67,758 ක් ලබා ගත් අතර එය ප්‍රතිශතයක් ලෙස 0.58% ලෙස දැක්වූවා. ඡන්දය අවසන්වීමෙන් පසු පක්ෂයේ ලේකම් වූ වේදනිගම විමල තිස්ස හිමියන් අතුරුදහන් වීමත් සමගම මන්ත්‍රීධූරය පිලිබදව අර්බූදකාරි තත්වයක් ඇතිවූ අතර විමල තිස්ස හිමියන් පක්ෂයේ ලේකම්ධූරයෙන්ද ඉවත් කරනු ලැබුවා.

අතුරලියේ රතන හිමියන් පත් කල  ගැසට් නිවේදනය පහතින්.

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්