කොළඹ රාජකීය විද්‍යාලයේ සිදුවූ රුපියල් ලක්ෂ 160ක මුල්‍ය වංචාවක් පිළිබද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ අරඹා තිබේ.
පාසලේ රග්බි කණ්ඩායමේ මුදල් මෙලෙස වංචා කර ඇතැයි එහි සිසුන්ගේ මාපියෝ සදහන් කරති.
රග්බි කණ්ඩායමේ ක්‍රීඩා තරගවල ටිකට්පත්වලින් ලද මුදල් මෙලෙස වංචා කර ඇතැයි සදහන් ය.
මෙම වංචාව සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයන් කිහිපදෙනකු අත්අඩංගුවට ගැනීමට නියමිතය.