නවතම පුවත්

වෛද්‍ය ෂාෆිගේ වත්කම් විමර්ශනය FCIDයට

අසංක

අසංක

‌වෛද්‍ය ෂාෆි සහබ්දීන්ගේ වත්කම් පිළිබද විමර්ශනය කිරීම මුල්‍ය අපරාධ විමර්ශන ‌කොට්ඨාශයට භාරදී තිබේ.

අපරාධ පරීක්ෂණ ‌දෙපාර්තමේන්තුව විසින් ‌වෛද්‍යවරයාගේ බැංකු ගණනාවක ගිණුම් පිළිබද ‌තොරතුරු රැස්කරගෙන තිබුණි.

ඒම ‌‌විස්තර සියල්ල ද එෆ්.සී.අයි.ඩී.යට භාරදුන් බව රහස් ‌‌පොලීසිය අධිකරණයට අද දැන්වීය.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි