නවතම පුවත්

‘බ‌ෙහෙත් නැත්නම් පිටින් ගන්න ‌රෝහල්වලට මුදල් දුන්නා’ – රාජිත

අසංක

අසංක

ඖෂධ හිඟයක් රෝහල්වල පවතින බවට සිදු කරන ප්‍රචාර සම්පූර්ණයෙන් ම අසත්‍ය බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කර සිටී.

පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුරුද්ධ මහතා නැගු පැනයකට පිලතුරු දෙමින්අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ දී අද (09) මේ බව සඳහන් කළේ,ය

පුවත්පත්වල පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කළ අමාත්‍යවරයා ඖෂධ හිඟය සම්බන්ධව වෛද්‍ය සැපයුම් අංශය නිවේදනය ද නිකුත් කර තිබූ බව කීය. එහෙන් ම රත්නපුර, බදුල්ල, කරාපිටිය රෝහල් අධ්‍යක්ෂකවරු ඖෂධ හිඟයක් නොමැති බවට ප්‍රකාශ කර තිබෙන බව ද සඳහන් කළේ ය.

පරිගණක පද්ධය මඟින් ඖෂධ හිඟයක් පවතින රෝහල් හඳුනාගත හැකි බවත් ළඟ රෝහලෙන් ඖෂධ ලබාගැනීමට බලය ලබදී තිබෙන බව කී අමාත්‍යවරයා, එසේ නොමැති නම් පිටින් ඖෂධ ලබාගැනීමට මිලියන 10ක මුදලක් මුදලින් රෝහල්වලට ලබා දී ඇති බව සඳහන් කළේ ය.

රෝහල්වල ඖෂධ හිඟයක් පවතින බව සඳහන් කරමින් ප්‍රවෘත්ති සාක්ච්ඡා පැවැත්වූ අයට එරෙහිව විනය ක්‍රියාමර්ග ගන්නා බවද අමාත්‍යවරයා සඳහන් කළේ ය.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා