රන්දෝලි පෙරහැර ඇරඹේ

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පින්බර මහනුවර ඇසළ පෙරහැර මංගල්ලයේ ප්‍රථම රන්දෝලි පෙරහැර. ඊයේ (10) දින වාසනා හස්තියා මංගල හස්තියා විසින් පෙරහැර කරඬුව වඩම්මන්න පින්වන්ත වූ අතර දෑල හස්තීන් ලෙස මියන් රාජා සහා සිංහ රාජා ගමන් ගන්නා ලදී.