ම්ලේච්ඡයා දොරකඩට පැමිණ ඇති බව මංගල කියයි – නාමල්ගෙන් සැර පිලිතුරක්

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ම්ලේච්ඡයා දොරකඩට පැමිණ ඇති බවත් සුදු වෑන් යුගයේ සඛේතය සහ අසෝභන ඇමරිකානුවා සිය ජනාධිපති සටන ආරම්භකර ඇති බවට මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා නිකුත් කළ ට්විටර් පණ්වුඩයට නාමල් රාජපක්ෂ ඊට නොදෙවෙනි පිළිතුරක් ලබා දී තිබේ

රාජපක්ෂ සිය පිළිතුර මගින් දක්වා ඇත්තේ දේශපාලනය තුල විවේචන ඉදිරිපත් කිරීම ඉතා සාමන්‍ය කාරනයක් වුවත් දිගින දිගටම පදනම් විරහිත චෝදනා එල්ලකරමින් අසත්‍ය තොරතුර පැතිරවීම ඉතා කණාගාටුදායක බවයි එමෙන්ම රාජපක්ෂ වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ජනතාවට දුන් පොරෙන්දු කිසිවක් ඉටු කිරීමට අපහොසත් වූ පුද්ගලයකු වශයෙන් අවම වශයෙන් ජනතාව තුල අනිසි බියක් ඇති කිරීමෙන් වැලකීවත් ජනතා සේවයක් ඉටු කරන ලෙසයි

මංගල සමරවීර අමාත්‍යවරයා පල කල ට්විටර් පණිවිඩය
නාමල් රාජපක්ෂ මහතා දුන් පිලිතුර