නවතම පුවත්

අමෙරිකානු ස. ලේකම්වරියක් අද මහින්ද හමුවෙයි

අසංක

අසංක

අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ මධ්‍යම හා දකුණු ආසියාව භාර සහකර ලේකම් ඇලිස් වේල්ස් මෙනවිය හා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතර විශේෂ සාකච්ජාවක් අද (11) වීජේරාම පිහිටි රාජපක්ෂ මහතාගේ නිල නිවසේදී පවැත්වින .

මෙම හමුවට හිටපු අමාත්‍ය මහචාර්ය ජී. එල්. පීරිස් සහ ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති අලෙයිනා ටෙප්ලිට්ස් මහත්මියද ( Alaina B Teplitz )සහභාගී වුහ.

මෙම හමුව මාධ්‍ය වෙත විවෘත නොකෙරුණු අතර එහිදී සාකච්ජා කල කරුණුද මෙතෙක් මාධ්‍ය වෙත අනාවරණය කර නැත.

image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි