නවතම පුවත්

මීළඟට ජනපති විය හැකි කෙනා ගැන දුමින්දගෙන් අනාවැකියක්

අසංක

අසංක

ශ්‍රී ලංකාවේ මීළඟ ජනාධිපතිවරයා බවට පත්විය හැක්කේ ශ්‍රීලනිපයේ සහය ලැබෙන පුද්ගලයෙකුට පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා ප්‍රකාශ කර සිටී.

ජයග්‍රහණය සඳහා තීරණාත්මක ඡන්ද ඇත්තේ ශ්‍රීලනිපය තුළවන බවත් ,ජනපතිවරණය ජය ගැනීමට නම් එම ජන්ද අවශ්‍ය වන බවත් දිසානයාක මහතා සඳහා කර සිටී

මෙවර ශ්‍රීලනිපය සහය දෙන්නේ පක්ෂයකට වඩා නිවැරදි ප්‍රතිපත්තියක් රැගෙන එන නිවැරදි අපේක්ෂකයකුට වන බව ත් දුමින්ද දිසානායක මහතා අද (12) දින මාධ්‍ය වෙත සඳහන් කළේය

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි