ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර නිර්මාණය කිරීමට නියමිත දේශපාලන සන්ධනයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කාර්යභාරය ඒමහතා සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතර ඉදිරියේදී පැවැත්වෙන සාකච්ඡාවේදී තීරණය වීමට ඉඩ ඇතිබවට වාර්තාවේඒ ඉදරි දින කිහිපයේ පැවැත්වීමට නියමිත මෙම සාකච්ඡාවේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පොදුජන පෙරමුණ සමග ඉදිරියේදී කටයුතු කරන ආකාරය බොහොවිට තීරණය වීමට ඉඩ ඇති බවත් එහිදී ප්‍රධාන භූමිකාව එම පෙරමුණ හෙභවීමට නියමිත බවද දේශපාලන ආරංචිමාර්ග සදහන් කරයි
මේ අතර අද පැවති මාධය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවාර්ධන මහතා ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නොමැතිවද තමන් ඉදිරි මැතිවරණ ජයගැනීමට හැකි බවත් පළාත් පාලන මැතිවරණයේදී ඒ බව සනාථ කර පෙන්වූ බවත්ය