ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අද (13) උදෑසන අනුරාධපුර ශ්‍රී මහා බෝධින් වහන්සේ අභියස පැවැත්වෙන විශේෂ ආගමික
වැඩසටහනක් සඳහා සහභාගී වෙයි.
ඉන් අනතුරුව මිරිසවැටිය, ලංකාරාමය, අභයගිරිය ඇතුළු අටමස්ථානය කේන්ද්‍ර කරගනිමින් ආගමික ස්ථාන වැදපුදා ගැනිමටත් මහා සංඝරත්නයේ ආශිර්වාද ලබා ගැනීමටත් නියමිතයි.