ගෝඨාභය සහ මහින්ද උදෑසනම ජය ශ්‍රී මහ බෝධිය වන්දනා කරයි

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

නාධිපතිධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් අද උදෑසනම අනුරාධපුර ජය ශ්‍රී මහ බෝධින්වහන්සේ වන්දනා කරා.

අද දින අනුරාධපුර අටමස්ථාන කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන පිංකම් රැසකට ඔවුන් සහභාගි වීමට නියමිතයි.

ඉන් පසුව මහනුවර දක්වා යෑමට නියමිත අතර අතරමගදී පිලිගැනීමේ උත්සව පැවැත්වීම නියමිතයි .