හමුදා සෙබළෙක් අදත් දිවි නහගනී

Picture of අසංක

අසංක

කොළඹ හමුදා මූලස්ථානයේ සේවය කරමින් සිටි යුධ හමුදා සෙබළෙකු අද අලුයම වෙඩිතබාගෙන සියදිවි හානිකරගෙන තිබේ.

කොළඹ යුධ හමුදා මූලස්ථානයට අනුයුක්තව සේවය කළ ඉංජිනේරු සෙබළකු මෙම අනතුර සිදුකරගෙන ඇත.

ඔහු 27 හැවිරිදි පොළොන්නරුව අත්තනකඩවල පදිංචි අයෙකි.