අවසන් රන්දෝලි මහ පෙරහැර

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

අති පුජණිය සෙංකඩගලපුර ඇසල පෙරහැර මංගල්ලයේ අවසන් මහා රන්දෝලි පෙරහැර ඊයේ (14) වාසනා මංගල හස්තියා විසින් උඩට උඩුවියන්ද පයට පාවඩද මැද පෙරහැර කරඬුව වඩම්මන්න පින්වන්ත වූ අතර දෑල හස්තීන් ලෙස මියන් රාජා සහා සිංහ රාජා හස්තියා ගමන් ගන්නා ලදී.