ඉන්දියාවේ 73 වන නිදහස සමරුවක් කොළඹත්

Picture of අසංක

අසංක

හැත්තෑතුන්වන ඉන්දියානු ජාතික නිදහස් දිනය ‌ශ්‍රි ලංකා‌ෙවේ ඉන්දියානු මහ ‌කොමසාරිස්  තරංජිත් සිං සිදු මහතාගේ ප්‍රධානත්ව‌ෙයෙන් ‌කොළඹ ඉන්දියන් හවුස්හිදි අද උදෑසන පැවැත්විණි.