ජමෙයිතුල් මිල්ලතේ ඊබ්‍රහිම් තහනම් ත්‍රස්ත සංවිධානයට සම්බන්ධ තවත් ක්‍රියාකාරීන් තිදෙනෙකු අම්පාර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඔවුන් මොහොමඩ් සහරාන් සමග නුවරඑළිය සහ හම්බන්තොට පුහුණු කඳවුරුවලදී අවි පුහුණුව ලැබූ අය බව පොලීසිය කියයි.