ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය ,පක්ෂයේ සංවත්සර සැමරුමේදී ප්‍රකාශයට පත්කරන බව සන්ධාන මහ ලේකම් මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කර සිටී
ඒ අනුව පක්ෂ සංවත්සර සැමරුම පැවැත්වෙන සැප්තැම්බර මස 03 දින ජනපති අපේක්ෂකත්වය පිළිබඳව පක්ෂයේ අවසන් තීරණය හෙළි කරන බවද මහින්ද අමරවීර මහතා අද (15) පවතී මාධ්‍ය හමුවකදී සඳහන් කළේය .
එම කරුණු පිලිබඳ මේ දිනවල අවසන් සාකච්ජා පඛය තුල පැවැත්වෙන බවද ඒ මහතා මෙහිදී අනාවරණය කළේය