නවතම පුවත්

දුන්නත් නැතත් සජිත් ‘අනිවාර්‍යයෙන්ම’ ජනපතිවරණයට

අසංක

අසංක

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා එළඹෙන ජනාධිපතිවරණයට අනිවාර්යයෙන්ම ඉදිරිපත් වන බව හෙතෙම පවසයි.

සිය නිල සමාජ ජාල ගිණුම ඔස්සේ ඔහු මේ බව ප්‍රකාශයට පත් කර තිබේ.

එක්සත් ජාතික පක්ෂය මෙතෙක් සිය ජනාධිපතිවරණ අපේක්ෂකයා නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නොමැත.

එම පක්ෂය තුළ සජිත් පිල මෙන්ම රනිල් පිල ආදි වශයෙන් සජිත් මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම පිළිබඳ කැමති හා අකමැති අය වශයෙන් කොටස් කිහිපයකට වෙන්වී තිබෙන අවස්ථාවකදී ඔහු මේ බව ස්ථිර ලෙසම ප්‍රකාශයට පත් කර ඇත.

කෙසේවෙතත් සජිත් මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස පිළිගැනීමේ ජනහමුවක් ද පසුගිය දා බදුල්ලේ දී පැවැත්වූ අතර ඊට අගමැති රනිල් වික්‍රමසිංහ ඇතුළු මැති ඇමතිවරු ගණනාවක් සහභාගි නොවූහ.

image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි