ජාතික ජනතා බලවේගය සමග සිටින්නේ විනයක් සහිත නායකයින් පිරිසක් බව රංගන ශිල්පී ජගත් මනුවර්ණ පවසයි.
එමෙන්ම විනයක් සහිත ජනතාවක් එම බලවේගය සමග පෙළ ගැසෙන බව හෙතෙම කියාසිටියි.
ගාලුමුවදොර පිටියේදී දැන් පැවැත්වෙන ජාතික ජනතා බලවෙගයේ මහ සමුළුව අමතමින් හෙතෙම මේ බව පැවැසීය.
එම බලවේගයේ ජනපති අපේක්ෂකයා තව සුලු මොහොතකින් ප්රකාශයට පත්කිරීමට නියමිතය .