ගාලුමුවදොර දැන් පැවැත්වෙන අපේ ජාතික ජන බලවේගයේ සමුළුවේදී ජනතා විමුක්ති පෙරමුණේ 2020 ජනාධිපති අපේක්ෂකයා ලෙස ජවිපේ නායක අනුව කුමාර දිසානායක නම් කරා. 1994 ට පසු ජවිපේ නායකයෙක් ජනාධිපති අපේක්ෂකයා ලෙස පත් කලේ මෙවරයි.

Your trusted source for breaking news, insightful analysis, and in-depth coverage of the latest developments in Sri Lanka and around the world.