ජාතික ජන බලවේගය ව්‍යාපාරයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක නම් කෙරේ.