කෝට්ටේ නගරාධිපති අද ජනාධිපති කොමිසමට

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

වත්මන් රජය සමයේ රාජ්‍ය ආයතනවල වංචා හා දූෂණ විමර්ශනයට පත් කළ ජනාධිපති කොමිසම අද (19) දින ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ නගරාධිපතිවරයාගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට නියමිතය

, කෘෂිකර්ම අමාත්‍යංශය සඳහා බදු පදනම මත ලබාගත් ගොඩනැගිල්ල පිළිබඳව මෙලෙස නගරාධිපතිවරයාගෙන් කරුණු විමසීමට නියමිත බවද වාර්තාවේ.

අදාළ ප්‍රකාශය අද නගරාධිපතිවරයාගේ කාර්යාලයේදී ලබා ගැනීමට නියමිතයි.