නවතම පුවත්

කුරුණෑගල මන්ත්‍රී ධුරය පුරවන්න මැකො නීතිපති උපදෙස් පතයි

අසංක

අසංක

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පුරප්පාඩු වූ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී ධුරය පිරවීම සඳහා නීතිපති උපදෙස් ගැනීමට මැතිවරණ කොමිසමේ අවධානය යොමුව තිබේ.

ඊට හේතුවී ඇත්තේ දෙදෙනෙකු විසින් එම මන්ත්‍රී ධුරය තමාට ලැබිය යුතු බව පවසමින් ඉදිරිපත් වීමයි.

ඒ ශාන්ත බණ්ඩාර හා ඩී.බී.හේරත් යන මහත්වරුන් ය.

එබැවින් ඉදිරියේදී රැස්වන මැතිවරණ කොමිසම විසින් මේ පිළිබඳ තීන්දුවක් ගන්නා බව එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවැසීය.

මන්ත්‍රී සාලින්ද දිසානායක මහතාගේ අභාවයෙන් පසුව හිස්වූ මන්ත්‍රී ධුරය පිරවීම වෙනුවෙන් ශාන්ත බණ්ඩාර මහතා ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙන් පසුගියදා ඉවත් විය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්