නවතම පුවත්

මුතායි බොක්සිං රන් පදක්කමක් ලංකාවට

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

නැගෙනහිර ආසියානු මුතායි ශූරතා බොක්සිං තරගාවලියේදී කිලෝ ග්‍රෑම් 71ක බර පංතියේ රන් පදක්කම හිමිකර ගැනීමට ශ්‍රී ලංකාවේ රිෂිත රුමේෂ් සමත්විය.

අවසන් තරගයේදී පිලිපීනයේ ජෙරි ඔල්සොන් පරජය කරමින් ඔහු මෙම රන් පදක්කම ජයග්‍රහණය කළේය. හොංකොංහි මෙම තරගාවලිය පැවැතියේය.  

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි