නවතම පුවත්

එජාප පාර්ලිමේන්තු කණ්ඩායමේ විශේෂ හමුවක් අද

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම අද (19( සවස 4 ට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

එහිදී පාර්ලිමේන්තු කටයුතුවලට අමතරව මෙවර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වීමට නියමිත අපේක්ෂකයා සම්බන්ධයෙන් මෙන්ම එජාපය ප්‍රමුඛව ගොඩනැගෙන සන්ධානය පිළිබඳවද අග්‍රාමාත්‍යවරයාගේ මතය විමසීමට නියමිත බව වාර්තාවේ .කෙසේ වුවද අද සවස පැවැත්වෙන සාකච්ඡාව අතිශය තීරණාත්මක වනු ඇත. පසුපෙල කණ්ඩායම් අද දිනයේ සුවිශේෂි වනු ඇති බවත් වාර්තා වේ.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා