ශ්‍රවේන්ද්‍ර සිල්වා ශ්‍රි ලංකා යුද්ධ හමුදාවේ 23 වන හමුදාපති වෙයි

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, නව යුද හමුදාපතිවරයා ලෙස පත් කර තිබෙනවා.

ඒ අනුව ශ‍්‍රී ලංකා යුද හමුදාවේ 23 වන යුද හමුදාපතිවරයා වන්නේ ඔහුයි.

යුද හමුදාවේ හිටපු හමුදාපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායකගේ ධූර කාලය ඊයේ (18) මධ්‍යම රාති‍්‍රයෙන් අවසන් වුණා. මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මීට පෙර යුද හමුදා මාණ්ඩලික ප‍්‍රධානිවරයා ලෙස ද කටයුතු කළා. 

මේජර් ජනරාල් ශ්‍රවේන්ද්‍ර සිල්වා මීලග හමුදාපති බව thecolomboexpress අප පල කල පුවත