නවතම පුවත්

රිෂාද්ගේ පුත්තලමේ නිවසේ අවිආයුධ සොයා හදිසි වැටලීමක්

අසංක

අසංක

අමාත්‍ය රිෂාද් බදියුදීන් මහතාට අයත් ඔහුගේ මව දැනට පදිංචිව සිටින පුත්තලමේ නිවස මේ වනවිට පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් හදිසි පරීක්ෂාවකට ලක්කරමින් සිටියි.

පුත්තලම අධිකරණයෙන් අද පෙරවරුවේ ලබාගත් සෝදිසි වරෙන්තුවක් මත මෙම පරීක්ෂාව සිදු කෙරේ.

අමාත්‍යවරයාට එරෙහිව පොලිස් මූලස්ථානයට ලැබී ඇති පැමිණිල්ලකට අනුව අවිආයුධ සොයා එම සෝදිසිය සිදු කරන බව වාර්තා වේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්