නවතම පුවත්

එජාපෙ සන්ධානය හා අපේක්ෂකයා දෙකම එකට එළිදකින දවස පාඨලී කියයි

අසංක

අසංක

මේ මස අවසන් වීමට පෙර එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධානයත්, ජනපති අපේක්ෂකයාත් කාගේත් එකඟතාවයෙන් ප්‍රකාශයට පත්කරන බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ එක්සත් ජාතික පක්ෂය තුළ දෙදරායාමක් නොමැති බවයි.

කොළඹ අද පැවති උත්සවයකින් අනතුරුව හෙතෙම මේ බව සඳහන් කළේය.

image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි