සජිත්-TNA හමුවක්

Picture of අසංක

අසංක

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස මහතා සහ ද්‍රවිඩ ජාතික සන්ධානය අතර විශේෂ සාකච්ඡුාවක් ඉදිරි දින කිහිපය තුළ පැවැත්වීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.


මෙම සාකච්ඡවේදී සජිත් පේ‍්‍රමදාස මහතාගේ ඉදිරි ප‍්‍රතිපත්ති සම්බන්ධයෙන් පුළුල් ලෙස සාකච්ඡුා කිරීමට දෙමළ ජාතික සන්ධානය අපේක්ෂා කරයි.


ඉහත සාකච්ඡවට සජිත් පේ‍්‍රමදාස මහතාට ජනාධිපති අපේක්ෂකයා ලෙස සහය දෙන එක්සත් ජාතික පක්ෂයේ ප‍්‍රධාන පෙළේ මන්ත‍්‍රීවරුන් කිහිපදෙනකු ද සහභාගි වීමට නියමිත ය.