යුධ හමුදාපතිවරයා ලෙස ශවේන්ද්‍ර සිල්වා මහතා පත්කිරීම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාව දැක්වූ සහයෝගය කෙරෙහි බලපෑම් එල්ල කරන බව රටවල් 6 ඒකාබද්ධව යුරෝපා සංගමයේ නියෝජිත මණ්ඩලය නිකුත් කළ නිවේදනයක දැක්වේ.
මෙම පත්කිරීම පිළිබඳ අවධානයෙන් සිටින බවට අමෙරිකාව කළ ප්‍රකාශයට ද ඔවුන් සහයෝගය ලබාදෙන බවද එහි සඳහන් වේ.
![](https://thecolomboexpress.com/wp-content/uploads/2019/08/20190820_215056.jpg)