GPS නැත්තම් අර්ධ සුඛෝපභෝගී බස් රථවලට බලපත්‍ර නෑ

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ජී.පී.එස්. පද්ධති සවි නොකළ අර්ධ සුඛෝපභෝගී බස් රථවල මාර්ග බලපත්‍ර යළි දීර්ඝ නොකිරීමට ජාතික ගමනා ගමන කොමිසම තීරණය කරඇත.

එවැනි බස් රථ 16ක් සම්බන්ධයෙන් අධිකරණයට ද කරුණු වාර්තා කර ඇති බව කොමිසම සඳහන් කර සිටී

ජී.පී.එස්. පද්ධති සවි නොකළ අර්ධ සුඛෝපභෝගී බස් රථ 100කට අධික සංඛ්‍යාවක් පවතින බව ද කොමිසම සඳහන් කර සිටී