නවතම පුවත්

ඩ්‍රෝන යානා සංගණයක් එයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

‍ඩ්‍රෝන යානා පිළිබඳ දීපව්‍යාප්ත සංගණයක් පැවැත්වීමට සිවිල් ගුවන් සේවා අධිකාරිය තීරණය කර ඇත . දිස්ත්‍රික් ලේකම් කාර්යාල මට්ටමින් අදාළ සංගණනය සිදු කෙරෙනු ඇති බව අධිකාරිය සඳහන් කර සිටී .

අදාළ ඩ්‍රෝන යානා ලියාපදිංචි හිමිකරුවන් සතුව තවදුරටත් පවතින්නේ ද යන්න සම්බන්ධයෙන් නිශ්චිත තොරතුරු ලබාගැනීම මෙම සංගණනයේ අරමුණවී ඇත. ඊට අමතරව ලියාපදිංචි නොකළ ඩ්‍රෝන යානා ලියාපදිංචියට ද මේ යටතේ අවස්ථාව හිමිවනු ඇත.

අප්‍රේල් 21 ප්‍රහාරයත් සමග ඩ්‍රෝන යානා ගුවන්ගත කිරීම තාවකාලිකව තහනම් කෙරුණි.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා