සහරාන්ගේ තවත් ගෝලයෙක් අත්අඩංගුවට

Picture of අසංක

අසංක

ජමාතේ මිල්ලතේ ඊබ්‍රහිම් සංවිධානයේ තවත් සාමාජිකයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු මොහොමඩ් රස්ඩි මොහොමඩ් අලි නමැත්තෙකි.

මොහු සහරාන් යටතේ නුවරඑළියේ පුහුණු කඳවුරෙන් අවි පුහුණුව ලැබූ අයෙක් බව පොලීසිය කියයි.

අම්පාර වෙලබඩ පදිංචිකරුවෙකි.