නවතම පුවත්

21,000 ලංකාවට පැමිණෙන බෝරා මුස්ලිම් සමුළුව ලබන 01 සිට

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ශ්‍රී ලංකාවට ලෝකයේම බෝරා මුස්ලිම්වරුන් පැමිණිමට නියමිතයි ඒ ලබන මස 01 වැනිදා සිට 10 වෙනිදා දක්වා ලෝකයේ සිටින සියළුම බෝරා මුස්ලිම්වරුන්ගේ මහ සමුළුව නිසාවෙනි.

මේ අනුව කොල්ලුපිටියේ ප්‍රධාන බෝරා මුස්ලිම් පල්ලිය කේන්ද්‍රකරගෙන ඔවුන්ගේ අධ්‍යාත්මික නායකයන්ගේ ප්‍රධානත්වයෙන් දින දහයක් පුරාවට මෙම සමුළුව පැවැත්වෙනු ඇත.

මේ සමුළුව සදහා 21,000 ක් පමණ බෝරා මුස්ලිම්වරු ලංකාවට පැමිණීමට නියමිත බවද වාර්තා වෙනවා. මේ වන විය කොළඹ තිබෙන තරු පන්තියේ සියළුම හෝටල් සහ කාමර ඔවුන් වෙන් කරගෙන ඇති බවත් වාර්තා වේ.

එසේම ගාල්ල දක්වා ඇති සියළුම තරු පන්තියේ හෝටල්ද මීගමුව දක්වා ඇති සියළුම හෝටල්ද අවිස්සාවේල්ල දක්වා ඇති සියළුම තරු පන්තියේ හෝටල්ද මෙසේ ඔවුන් වෙන් කරගෙන ඇති බවත් thecolomboexpress අපට වාර්තා වෙනවා.

එසේම මොවුන් ලංකාවේ ප්‍රධාන කුලී රථ සේවාවන්ද වෙන් කරගෙන සිටි අතර නමුත් සියළුම දෙනා කොළඹට පැමිණෙන විට ඇතිවිය හැකි මාර්ග තදබදය නිසා අදාල අංශ ඔවුන්ට දන්වා ඇත්තේ ගාල්ල, මීගමුව, අවිස්සාවේල්ල ආදි ප්‍රදේශවල සිට සුඛෝපභෝගී බස් රථ යොදවා පැමිණෙන ලෙස දන්වා ඇති බවත් වාර්තා වෙනවා.

මේ වන විට අවශ්‍ය ආරක්ෂාවද ආරක්ෂක අංශ විසින් ක්‍රියාත්මක කර ඇති බවත් වැඩිදුරටත් සදහන්වේ. මීට පෙර 2008 වර්ෂයේද ලංකාවේ මෙවැනිම බෝරා සමුළුවක් පවත්වා ඇති අතර මෙවර ඊටත් වඩා ලොවපුරා සිටින සමස්ථ බෝරා මුස්ලිම් ජාතිකයන් පැමිණෙනු ඇති බවයි සංවිධායකයන් පවසන්නේ.

පසුගිය මාසයේ ලෝක මුස්ලිම් සමුළුවද ලංකාවේ පැවැත්වුනා.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි