CDSට සේවා දිගුවක්

Picture of අසංක

අසංක

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජේගුණවර්ධන මහතාට මාස 4ක සේවා දිගුවක් ලබාදීමට ජනාධිපතිවරයා කටයුතු කර තිබේ.

අද දිනයෙන් ඔහුගේ වසර 2ක සේවා කාලය අවසන් වීමට නියමිතව තිබුණි.

ඒ අනුව ඔහුට ලබන දෙසැම්බර් 31 වැනිදා තෙක් සේවා දිගුව බලපැවැත්වේ.