කංජිපානි ඉම්රාන් වසර 6ක් හිරේට

Picture of අසංක

අසංක

පාතාල කල්ලි සාමාජික කන්ජිපානි ඉම්රාන්ට වසර 6ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් කොළඹ මහාධිකරණය විසින් අද නියම කළේය.

ගංජා කිලෝ 5 ග්‍රෑම් 300ක් සන්තකයේ තබා ගැනීම සහ ගනුදෙනු කිරීම යන චෝදනා මත මෙම දඬුවම නියම කර ඇත.