දඹුල්ල හබරණ මාර්ගයේ දිගම්පතහ ප්‍රදේශයේ දී අද උදෑසන බසයක් හා වෑන් රථයක් ගැටී 22 නෙකු තුවාල ලබා තිබේ.
අනතුර සිදුව ඇත්තේ අද උදෑසන 6ට පමණය.
තුවාලකරුවන් දඹුල්ල රෝහලට ඇතුළත් කර ඇත.
දඹුල්ල හබරණ මාර්ගයේ දිගම්පතහ ප්‍රදේශයේ දී අද උදෑසන බසයක් හා වෑන් රථයක් ගැටී 22 නෙකු තුවාල ලබා තිබේ.
අනතුර සිදුව ඇත්තේ අද උදෑසන 6ට පමණය.
තුවාලකරුවන් දඹුල්ල රෝහලට ඇතුළත් කර ඇත.