නවතම පුවත්

ඇල්ල ගිනි ගුවන් හමුදාව නිවයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ගුවන් හමුදා දියතලාව සටන් පුහුණු පාසලේ ස්ථාපිත කර ඇති අපදාවන් සදහා උපකාර කිරිම් හා ප්‍රතිචාර දැක්විමි කණ්ඩායම ඇල්ල රක්ෂිතයේ ඇති වූ ගින්න අද පස්වරුවෙ සමිපුර්ණ ලෙස නිවා දමා ඇත.

මෙම මෙහෙයුම සදහා විසිතුන් දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් දායකත්වය සැපයු බව ගුවන් හමුදාව සදහන් කරයි. අදාල මෙහෙයුම් කණ්ඩායමේ ප්‍රධානියා ලෙස ස්කොඩිරන් ලිඩර් මලින්ද මාරසිංහ කටයුතු කර තිබේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්