නවතම පුවත්

විග්නේෂ්වරන් උතුරේ මහ රැළියක් කැදවයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

උතුරු පළාතේ හිටපු මහ ඇමති සී. විග්නේශ්වරන් මහතගේ නායකත්වයෙන් යුත් දෙමල මහජන කවුන්සිලය එළඹෙන සැප්තැම්බර් 16 දින යාපනය නගරයේ දැවැන්ත දේශපාලන රැළියක් පැවැත්වීමට සැලසුම් කර ඇත.

දෙමළ මහජන කවුන්සිලයට සහාය දෙන සියලුම පක්ෂ , සංවිධාන හා දේශපාලනඥයින්ගේ සහභාගීත්වයෙන් මෙම රැලිය පැවැත්වීමට කටයුතු යොදා ඇති බවද වාර්තාවේ .

ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව මුහුණ දෙන ප්‍රධාන ගැටලු විසඳන ලෙස රජයට බල කිරීම මෙම රැලියේ අරමුණ වන බව විග්නේශ්වරන් මහතා ඊයේ පස්වරුවේ නල්ලුර් කෝවිල අසලදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසීය

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්