චීන-ලංකා නීති සහයෝගිතා ශක්තිමත් කරන්න අවධානය

Picture of අසංක

අසංක

චීනය හා ශ්‍රී ලංකාව අතර ඇතිකරගෙන ඇති උදර්පණ ගිවිසුම වඩාත් ස්ථිර ලෙස බලාත්මක කිරීමට එරට මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුව තීරණය කර ඇත.

මෙම ගිවිසුම හරහා දෙරටෙහි නෛතික ක්‍රියාවලින්හි සහයෝගිතාවය වර්ධනය කෙරෙන අතර ජගත් සංවිධාන ප්‍රග්ඥාප්තීන්ට අනුකූලව මෙය අත්සන් තබා ඇත.

2016 වසරේ මෙම ගිවිසුම අත්සන් කර ඇති නමුත් මෙතෙක් එය සක්‍රීය ලෙස ක්‍රියාත්මකව නොමැති බව චීන විදේශ කටයුතු අමාත්‍යංශ නියෝජිතවරයා , ස්ථාවර කමිටුව හමුවේ සඳහන් කර ඇත.