අදත් වැසි තත්වයේ වර්ධනයක්

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

බස්නාහිර, මධ්‍යම,සබරගමුව, දකුණු, වයඹ, උතුරු සහ උතුරු මැද පළාත්වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.

උතුරුසහ උතුරු-මැද පළාත්වලත් පුත්තලම, ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් සුළගේ වේගයේ විටින් විට පැ.කි.මී. 50 දක්වා වැඩි විය හැකියි.

ගිගිරුම් සහිත වැසි සමඟ ඇති වන අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවජනතාවට දැනුම් දෙනවා.