ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික තනතුරෙන් , එස් බී දිසානායක මහතා ඉවත් කිරීමට පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණය කර ඇත.
ඒ අනුව එම තනතුර ලසන්ත අලගියවන්න මහතාට ලබාදීමට අද රාත්‍රියේ රැස්වූ ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව තීරණය කර ඇති බවද වාර්තාවේ.
අද දින පවතී මෙම රැස්වීමට එස් බී දිසානායක මහතා සහභාගී වී නොසිටි බවටද තොරතුරු වාර්තාවේ.