LTTE පලෙයි දොස්තරගේ ආයුධ මෙන්න – ප්‍රභූ ඉලක්ක රැසක් (ඡායාරූප සහ වීඩියෝ සහිතයි)

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පසුගියදා ත්‍රස්ත විමර්ෂන ඒකකය අත්අඩංගුවට ගත් පලෙයි රෝහලේ වෛද්‍ය සිවරූබන්ගේ ප්‍රධානමඉලක්කය වී ඇත්තේ හිටපු නැගෙනහිර කොටි නායක විනාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රි ඩග්ලස් දේවානන්නයි.හිටපු LTTE සාමාජිකයන් සමග එක්වෙමින් ඩයස්පෝරා ආධාර උපකාර මත මෙම ප්‍රහාර මාලාව එල්ල කිරිමට සූදානමින් සිට් ඇත.