JMI ‌දෙදෙනෙක් අදත් අත්අඩංගුවට

Picture of අසංක

අසංක

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තහනමට ලක්වූ ජමාතේ මිල්ලතේ ඊබ්‍රහිම් සංවිධානයේ තවත් සාමාජිකයන් ‌දෙදෙනකු ‌අම්පාරේදී අත්අඩංගුවට ‌ගෙන තිබේ.

මොවුන් නුවරඑළිය හා හම්බන්තොට පුහුණු කදවුරුවලදී සහරාන්ගෙන් අවි පුහුණුව ලැබූ අයයි.

මේ අනුව ‌ෙමේ වනවිට ඒම සංවිධානයේ 18 ‌දෙනකු අත්අඩංගුවට ‌ගෙන තිබේ.