ජ්‍යෙෂ්ඨ කලාකරු ජැක්සන් ඇන්තනි මහතා ජාත්‍යන්තර සම්මාන දෙකකින් පිදුම් ලබා තිබේ.
ඒ් ලලිත් රත්නායක අධ්‍යක්ෂණය කළ විෂම භාග චිත්‍රපටය වෙනුවෙන් පිලිපීනයේ මැනිලා නුවර ආසියානු සිනමැටෝග්‍රෆික් සම්මාන උලෙලේ හොදම සහය නළුවා සම්මානය 2019 ජුලි මස දිනාගනිමිනි.
ඒම චිත්‍රපටය සදහා එම උළෙලේදී සම්මාන 4ක් දිනාගැනීම ද විශේෂත්වයකි. ඒ හොදම අධ්‍යක්ෂණය වෙනුවෙන් ලලිත් රත්නායක, හොදම විචිත්‍රාංග සිනමාපටය වෙනුවෙන් ලලිත් රත්නායක හා පූජ්‍ය අලුදෙණියේ සුබෝධි හිමි, හොදම සිනමැටෝග්‍රැෆි සිනමා පටය වෙනුවෙන් පාලිත පෙරේරාට ය.
භූතානයේ ඩ්‍රක් අන්තර්ජාතික සම්මාන උළෙලේ හොඳම සහය නළුවා යන සම්මානයෙන් ද ජැක්සන් ඇන්තනි මහතා පිදුම් ලබා තිබේ.
![](https://thecolomboexpress.com/wp-content/uploads/2019/08/513a6e6341-poster.jpg)