නවතම පුවත්

ශවේන්ද්‍ර පත් කිරිමට මානව හිමිකම් ගැන ගැටළුවක් ඇති කරනවා

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ශ්‍රී ලංකාවේ හමුදා ප්‍රධානියා ලෙස ලුතිනන් ජෙනරාල් ෂවේන්ද්‍ර සිල්වා පත් කිරීම හරහා මෙරට මානව හිමිකම් සම්භන්ධව ජාත්‍යන්තරය තුල පවතින විශ්වාසය බිඳ වැටෙන බව එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත පිරිසක් එක්ව නිකුත් කල නවතම නිවේදනයක දැක්වේ.

, ලුතිනන් ජෙනරාල් සිල්වා මහතා ශ්‍රී ලංකා හමුදාවේ ඉහළම තනතුරකට පත් කිරීම මානව හිමිකම් වින්දිතයින්ට කරන අපහාසයක් වන අතර,නීතියේ කඩාවැටීමක් පිළිබඳ භයානක සලකුණක් වන බවත් සත්‍ය සාධාරණය ප්‍රවර්ධනය කිරීම පිලිබඳ ජගත් සංවිධාන විශේෂ නියෝජිත ෆේබියන් සල්වියෝලි මහතා ප්‍රමුඛ ජගත් නියෝජිතයින් පිරිසක් නිකුත් කල නිවේදනයේ දැක්වේ.

ජාත්‍යන්තරය තුල ශ්‍රී ලංකාවේ නීති පද්ධති පිළිබඳව විශ්වාසය බිඳ වැටීමේ අවදානමක් ඇති බවත් ,එමගින් රාජ්‍ය ආයතන අස්ථාවරත්වයට පොළඹවන බවත් ඔවුන් නිවේදනය කර ඇත,

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්