පෙරටුගාමී ජනපති අපේක්ෂකයා ‘දුමින්ද නාගමුව’

Picture of අසංක

අසංක

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස දුමින්ද නාගමුව මහතා පත්කර ඇත.

ඒ පිළිබඳව එම පක්ෂය මීට සුළු මොහොතකට පෙර මාධ්‍ය වෙත නිල වශයෙන් නිවේදනය කළේය.

නාගමුව මහතා එම පක්ෂයේ ප්‍රචාරක ලේකම්වරයා වේ.