රූපවාහිනී සංස්ථාව, ආරක්ෂක අමාත්‍යාංශය යටතට

Picture of අසංක

අසංක

ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව ආරක්ෂක අමාත්‍යාංශය යටතට පවරා ගනිමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට ජනපතිවරයා පියවර ගෙන ඇත.

ජනාධිපතිවරයාගේ අත්සනින් යුතු අදාළ ගැසට් නිවේදනය මේ වන විට රජයේ මුද්‍රණාලයට ලැබී ඇති බවද වාර්තාවේ.

ඒ අනුව අද මධ්‍යම රාත්‍රීයට පෙර අදාළ ගැසට් නිවේදනය නිකුත් කිරීමට රජයේ මුද්‍රණාලය කටයුතු සැලසුම් කර ඇත