පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා අද නැවත වරක්ව ත්මන් ආණ්ඩුවේ වංචා දූෂණ විමර්ශනයට පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිසන් සභාව හමුවට කැඳවා ඇත.
කෘෂිකර්ම අමාත්‍යාංශ ගොඩනැගිල්ල සම්බන්ධයෙන්, ක්‍රියාත්මක විමර්ශනයට අදාළව මෙසේ ඒ මහතා කොමිසම හමුවට කැඳවා ඇත.
ඒ අනුව, අද පෙරවරු 9.30ට කොමිසම හමුවේ පෙනී සිටිනැන්යි පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතාට දැනුම් දී ඇති බව ජනාධිපති විමර්ශන කොමිසන් සභාව ප්‍රකාශ කළේ ය.